# 💼 තනතුර : අමතර කොටස් විකුණුම් නිලධාරීන්- (මහනුවර ශාඛාව)
------------------------------------------------------------------------
# 💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 35 ට අඩු විය යුතුය .
【~】✪ මෝටර් රථ වාහන අමතර කොටස් පිළිබඳ දැණුම හා මෝටර් රථ වාහන අමතර කොටස් අලෙවිය පිළිබඳ අවම වශයෙන් වසර 02 ක පළපුරුද්ද .
【~】✪ වලංගු යතුරු පැදි බලපත්‍රයක් පැවතීම .
# ✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඔබගේ අයදුම්පත දින 7ක් ඇතුලත vacancy@indratraders.lk ඊ-මේල් (Email) / ලිපිනයට යොමු කරන්න .
#📳 දුරකථන අංකය : 081 2234346 / 0777-222150
# 📧 ඊ-මේල් ලිපිනය : vacancy@indratraders.lk
# 📪 ලිපිනය : මානව සම්පත් කළමණාකරු, ඉන්ද්‍රා ට්‍රේඩර්ස් (පුද්.) සමාගම නො. 175, කටුගස්තොට පාර, මහනුවර.