ඔබගේ නිවසට අවශ්‍ය කරන අමානෝ වැහිපීළි (Amano Gutters), අඩු වියදම් සිවිලිම (Eltoro Ceiling) , අයි පැනල් සිවිලිම (iPanal Ceiling) සහ අත්වැට (Hand Rail), උසස්ම තත්වයෙ අමුද්‍රව්‍ය යොදාගෙන පළපුරුදු ශිල්පීන් ලවා සවි කරදෙනු ලැබේ.
(🛵 ඔබගේ නිවසට හෝ වැඩබිමට පැමින පරික්ෂා කොට නොමිලේ ඇස්තමේන්තුවක් ලබා දෙනු ලැබේ..)
🔶 අමානෝ වැහිපීළි, වඩිම්බු, ෆ්ලෑෂින්ග්,වෝල් ෆ්ලෑෂින්ග්, ඩවුන් පයිප්ප සහ මුදුන්, දික් අඩියක් සවිකරන මිළ. 👇
♦️ 0.47 Korean Amano sheets
🔴 වසර 10ක දීර්ඝ වගකීම් කාලයක්..🤩
අමානෝ තහඩුවෙන් නිමවන උපාංග යොදාගැනීම හරහා ඔබට ලැබෙන වාසි.👇
🎁 නිවසට මනා නිමාවක් සහිත අලංකාර පෙනුමක්
ලැබීම.
🎁 වහළය මතට වැටෙන වැසි ජලය මනා
කළමනාකාරිත්වයකින් යුතුව බැහැර කිරීමට
හැකිවීම.
🎁 දිගුකල් පැවැත්ම.
🎁 නඩත්තුව අවම වීම....
🔶 2x2 සහ අයිපැනල් සිවිලිම, වර්ග අඩියක් සවිකරන මිළ.👇
♦️ අඩුවියදම් 2x2 එල්ලන සිවිලිම - රු. 190/=
♦️ අයි පැනල් සිවිලිම - රු. 350/=
🟩මෙම සිවිලිම් වර්ග දෙක යොදාගැනීම හරහා ඔබට ලැබෙන වාසි.👇
🎁 2x2 සිවිලිම සඳහා වැයවන මුදල ඉතාම අවම වීම.
🎁 මනා නිමාවකින් යුත් අලංකාර පෙනුමක් ලැබීම.
🎁 දිගුකල් පැවැත්ම.
🎁 නඩත්තුව අවම වීම සහ පහසු වීම.
🎁 කැමති වර්ණයකින් වර්ණගන්වා ගැනීමට
හැකිවීම.
🎁 අයිපැනල් සිවිලිම මගින් දැවමය නිමාවක් සහිත
පෙනුමක් ලබාගැනීමට හැකිවීම..
🟩 යකඩ අත්වැට - රු. 2400/= සිට 👇
(ඩිසයින් එකට අනුව මිළ ගණන් වෙනස් වේ.)
480 feet
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!