කුරුණගල ඖෂධ බෙදාහැරිමේ ආයතනයක් වන එස්.කේ.ෆාමසූටිකල්ස් පුද්ගලික සමාගමේ අලවි ප්‍රවර්ධන නිළධාරි ( SALE REPRESENTATIVE OFFICER ) තනතුර සදහා දිවයිනේ ඕනෑම ප්‍රදේශයකින් අලවි ප්‍රවර්ධන නිළධාරින් බදවා ගනු ලැබේ.
සුදුසුකම්
1. වයස අවුරුදු 25 ත් 45 ත් අතර
2. අ.පො.ස උසස් පෙළ සමත්වීම හා අ.පො.ස සා.පෙළ ඉංග්‍රිසි සමත්වීම
3.පරිඝණක පිළිබද සාමාන්‍ය දැනුම තිබීම
4.සෞඛ්‍ය අංශයේ ඇති සේවා පළපුරුද්ද විශේෂ සුදුසුකමක් සේ සලකා බලනු ලැබේ
5.සේවා පළපුරුද්ද වසර 2ට වැඩිවීම
6.නවාතැන් පහසුකම් නොමිලේ.
7.වැටුප 50000 සිට 150000 දක්වා උපයාගත හැක තවද වැටුප සාකච්චා කරගත හැක
8. යතුරු පැදියක් තිබිම අනිවාර්ය වේ
9.පළමු සම්මුඛ පරීක්ෂණය 2024 නොවැම්බර් මස 19 පෙරවරු 1000 ට කුරුණෑගල එස් කේ ෆාමසූටිකල්ස් පුද්ගලික සමාගමේ දී පැවැත්වේ
10. අයදුම්පත් 0702620195 වෙත වට්සප් කරන්න.
11. ගමන් මර්ගය - කුරුණෑගල පාස්පෝට් කාර්යාලය ඉදිරිපිට ඉලුප්පුගෙදර පාර ඇත. එම ඉලුප්පුගෙදර පාරේ මීටර් 20ක් පමණ ඉදිරියට ගියවිට පළමු පටුමග ඇත. එම පළමු පටුමගේ කෙළවරම පිහිටි එස්.කේ.ෆාමසූටිකල්ස් පුද්ගලික සමාගම වෙත පැමිණෙන්න.