හංවැල්ල කිරිදිවැල බස් පාරට ඇවිද යන දුරින් අලුතින්ම ඉදිකරමින් පවතින නිවස සමග වටිනා ඉඩමක් විකිණීමට තිබේ. මිල ලක්ෂ 75/=
(දේපළ පරීක්ෂා කර මිල සාකච්ඡා කරගනීමට හැකියාව තිබේ )
👍 පර්චස් 24
👍 අනුමත සැලසුම්.( නිවස/ඉඩම)
👍 සින්නක්කර නිරවුල් ඔප්පු
👍 අඩි 15 පිවිසුම් මාර්ගය
👍කාමර 3/සාලය/මුලුතැන්ගෙය /පිටත ටොයිලට
👍 ජලය💡විදුලිය සහිතයි
🚍 හංවැල්ල පාරට මීටර් 200
🚍 හංවැල්ල නගරයට 4 KM
EE ER H 7824