කඩුවෙ නගරයෙන්ම පර්චස් 38,අංගසම්පුර්ණ නිවස සමග දෙමහල් ඇනෙක්ස් එක.ඉක්මණින් විකිණීමට තිබේ.
🚍 කඩුවෙල අවිස්සාවේල්ල පාරට මීටර් 300
🚍 කඩුවෙල නගරයට 3KM
👍 නිවස කාමර 5/බාත්රූම් 2/සාලය/මුලුතැන්ගෙය/කෑම කාමරය
👍 ඇනෙක්ස් එක කාමර 2/සාලය/මුලුතැන්ගෙය /බාත්රූම් 1
👍 ණල ජලය🚰 ළිං ජලය🚰 විදුලිය සහිතයි
👍 වට තාප්ප ගේට්ටු යොදා ඇත
👍 ඉඩමේ සහ නිවසේ සැලසුම අනුමතයි
👍 බැංකුණය පහසුකම් සහිතයි
👍 නිරවුල් සින්නක්කර ඔප්පු
🙋♀️💰 මිල ලක්ෂ 285/=
(දේපළ පරීක්ෂා කර මිල සාකච්ඡා කරගනීමට හැකියාව තිබේ )
EE ER H 7804