වෙළද සැල් වෙත Sunquick සහ Darley Butler නිෂ්පාදන ප්‍රවාහනය කිරීම සදහා රියදුරන් අවශ්‍යවේ.උදැසන 8.00 ත් සවස 4.00 ත් අතර සේවා කාලය.රිය සහයකයෙකුද රියදුරු සමග යොදවනු ඇත.පොහොය සහ ඉරිදා දින නිවාඩු දිනයන්වේ.ඔබ අලුත්ගම, මතුගම, බේරුවල, බෙන්තර අවට ස්ථිර පදිංචි රැකියාවක් සොයන වයස 18 ට වැඩි 35 ට අඩු අයෙකු නම් අප හා සම්බන්දවන්න.