භාවිතා කරන ලද උස අඩි 6යි අගල් 8ක් හා දිග අඩි 11යි අගල් 3 1/2 ක පාර්ටිෂනයක් හා උස අඩි 6යි අගල් 8ක් හා දිග අඩි 5ක් වන පාර්ටිෂනය වහාම විකිණීමට ඇත.