Aluminium Fabricators - ඇලුමිනියම් ෆැබ්රිකේටර්වරුන්
අප ආයතනයට පළපුරුදු ඇලුමිනියම් ෆැබ්රිකේටර්වරුන් සඳහා ඇබෑර්තු ඇත.
වයස අවු. 30-45 අතර
වසර 3 කට වැඩි සේවා පළපුරුද්ද
ආයතන වල සේවය කල ෆැබ්රිකේටර්වරුන් සඳහා ප්රමුඛත්වය හිමි වේ.
ලිවීමේ/කියවීමේ හැකියාව අත්යාවශ්යයි.
සිත් ගන්නා සුළු වැටුප්/දිරි දීමනා/අතිකාල දීමනා හිමි වේ.
විමසීම් : Ridma - 076 768 6830
Amaz - 077 280 2969