Almost New 3 Bedrooms House for sale in Piliyandala Siddamulla
𝐀𝐥𝐦𝐨𝐬𝐭 𝐍𝐞𝐰 𝟑 𝐁𝐞𝐝𝐫𝐨𝐨𝐦𝐬 𝐇𝐨𝐮𝐬𝐞 𝐟𝐨𝐫 𝐬𝐚𝐥𝐞 𝐢𝐧 𝐏𝐢𝐥𝐢𝐲𝐚𝐧𝐝𝐚𝐥𝐚 𝐒𝐢𝐝𝐝𝐚𝐦𝐮𝐥𝐥𝐚
පිළියන්දල සිද්දමුල්ලෙන්, 255 බස් පාරට ඇවිදින දුරින් ගඩොලින් ඉදිකරන ලද නිදන කාමර 3ක් සහ නාන කාමර 2කින් සමන්විත මෑතකදී සැදු තනිමහල් නිවස විකිණීමට.
වාහනයක් පහසුවෙන් නවතා තැබිය හැකි ඉඩකඩ සහිත මිදුලකින් සමන්විත මෙම නිවස වට තාප්ප දමා ගේට්ටු සවිකර ඇත.ගංවතුර සහ ස්වාභාවික හානි කිසිත් නොමැති ප්රදේශයකි.
මිල ලක්ෂ 250යි. නිවස පරීක්ෂාවෙන් පසු මිල මදක් සාකච්චා කල හැක.
නිවසේ සිට 255 පිළියන්දල -කොට්ටාව බස් පාරට දුර මීටර 150යි
𝐃𝐞𝐭𝐚𝐢𝐥𝐬
🔹 Land Extent 6 Perches
🔹 Floor area - 1400 sqft
🔹 15 ft road
𝐇𝐨𝐮𝐬𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
👉 3 Bedrooms
👉 2 Bathrooms + Hot water
👉 Master bedroom has AC & Attached bathroom
👉 Large Living room
👉Dining room
👉 Kitchen with pantry cupboards
👉 Car porch
👉 Sliding gate
👉 Clear documents with COC
👉 Garden wall surrounded
𝐃𝐢𝐬𝐭𝐚𝐧𝐜𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
✅ 150 meters to 255 Piliyandala - Kottawa bus route
Very close to Piliyandala town & Other Necessary Places. All documents are clear . Highly residential area and very good neighborhood.
Price 25 Million - negotiable
මීට අමතරව තවත් නිවාස සහ ඉඩම් ඔබට සරිලන මුදලට මිලදී ගැනීමට අප සතුව ඇත. අප හා සම්බන්ධ වී විස්තර දැනගන්න.
-----------------------------------------------------------------------------------------------------------------
අපගේ සේවාවන් :
1. ඔබගේ හදිසි මුදල් අවශ්‍යතාවය මත වාහන, නිවාස සහ දේපල ,ලැප්ටොප් , ස්මාට් ෆෝන් ඇප මත කඩිනම් ණය පහසුකම් අපගේ ආයතනය මගින් ලබා ගත හැක.
2. ඔබ ඉඩමක් හෝ නිවසක් මිලදී ගැනීමේදී අවශ්‍ය වන බැංකු ණය පහසුකම් අප ආයතනය විසින් සලසා දෙනු ලැබේ.
3. ඔබගේ ඉඩමක නිවාස ඉදිකිරීම් කටයුතුද අප ආයතනය මගින් විශ්වාසවන්තව සිදුකරගත හැක.
---------------------------------------------------------------------------------------------------------------------
සියලුම විස්තර කියවා බලා නිවස / ඉඩම බැලීමට කලින් වෙලාවක් වෙන් කරගන්න
𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲 𝗮 𝘁𝗶𝗺𝗲 𝗶𝗻 𝗮𝗱𝘃𝗮𝗻𝗰𝗲 𝘁𝗼 𝗶𝗻𝘀𝗽𝗲𝗰𝘁 𝘁𝗵𝗲 𝗽𝗿𝗼𝗽𝗲𝗿𝘁𝘆.
👉 𝐂𝐚𝐥𝐥 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨 -
𝗔𝘀𝗶𝗿𝗶 𝗣𝗿𝗼𝗽𝗲𝗿𝘁𝗶𝗲𝘀 & 𝗟𝗮𝗻𝗱 𝗦𝗮𝗹𝗲𝘀 (𝗣𝗿𝗶𝘃𝗮𝘁𝗲) 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱
𝗢𝗳𝗳𝗶𝗰𝗲 𝗔𝗱𝗱𝗿𝗲𝘀𝘀
No. 227/5/A/5/3, Bandaragama Road, Kesbewa Junction (Infront of Electricity Board - Kesbewa)
බ්‍රෝකර්වරු කතා කිරීමෙන් වලකින්න
24th mar..
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


Almost New House for sale in Piliyandala Siddamulla
Bedrooms: 3, Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 19,500,00042 days
Solid 3 Bedrooms House for sale in Piliyandala Siddamulla
Bedrooms: 3, Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 19,500,00044 days
Almost New 3 Bedrooms House for sale in Piliyandala Kesbewa
Bedrooms: 3, Bathrooms: 1MEMBERColombo, Houses For SaleRs 19,000,0008 days
Well maintained 3 Bedrooms House for sale in Piliyandala Siddamulla
Bedrooms: 3, Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 19,500,00040 days
