Almost New 3 Bedrooms House for sale in Piliyandala Kesbewa
𝐀𝐥𝐦𝐨𝐬𝐭 𝐍𝐞𝐰 𝟑 𝐁𝐞𝐝𝐫𝐨𝐨𝐦𝐬 𝐇𝐨𝐮𝐬𝐞 𝐟𝐨𝐫 𝐬𝐚𝐥𝐞 𝐢𝐧 𝐏𝐢𝐥𝐢𝐲𝐚𝐧𝐝𝐚𝐥𝐚 𝐊𝐞𝐬𝐛𝐞𝐰𝐚
පිළියන්දල සහ කැස්බෑව නගරාසන්නයෙන් නිදන කාමර 3ක නාන කාමර 1ක මෑතකදී සැදු තනිමහල් නිවස විකිණීමට. නිදහස් වටපිටාවකින් සමන්විත වන මෙම නිවස මිලදී ගත් සැනෙන් පදිංචියට සුදුසුයි. නිවස අඩි 20 පාරකට මුහුණලා ඇත.
නිවස වටා තාප්ප යොදා රෝලර් ගේට්ටු සවි කර ඇත.වැඩි විස්තර සදහා අමතන්න - මිල ලක්ෂ 190යි
ඉන්ධන පිරවුම්හල්, සුපිරි වෙළද සැල්, පාසල්, අධිවේගී මාර්ග පිවිසුම සහ බැංකු වලට මිනිත්තු කිහිපයකින් ලගාවිය හැක දුරින් ඉඩම පිහිටා ඇත.
𝐇𝐨𝐮𝐬𝐞 𝐢𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
🔹 6.2 Perches
🔹 1300 Sqft
🔹 20 Feet access road
✅ 3 Bedrooms
✅ 1 Bathroom
✅ Out side maids toilet
✅ Large Living room
✅ Ample dining room
✅ Kitchen with pantry cupboards
✅ Garden wall surrounded
✅ Roller gate with wicket gate
✅ Clear Deed
✅ Approved plans
✅ COC
✅ Pipe born water
✅ Car porch
👉 5 minutes to Kesbawa junction
👉10 minutes Piliyandala Town
Very Close to Kesbewa junction & Other Necessary Places. All documents are clear . very good neighborhood .It is an area with no floods or natural disasters.
( International schools, Government schools ,Super Markets, Hospitals, Bank , Highway entrance , Fuel station are very close.)
මීට අමතරව තවත් නිවාස සහ ඉඩම් ඔබට සරිලන මුදලට මිලදී ගැනීමට අප සතුව ඇත. අප හා සම්බන්ධ වී විස්තර දැනගන්න.
------------------------------------------------------------------------------------------------------------------
අපගේ සේවාවන් :
1. ඔබගේ හදිසි මුදල් අවශ්‍යතාවය මත වාහන, නිවාස සහ දේපල ,ලැප්ටොප් , ස්මාට් ෆෝන් ඇප මත කඩිනම් ණය පහසුකම් අපගේ ආයතනය මගින් ලබා ගත හැක.
2. ඔබ ඉඩමක් හෝ නිවසක් මිලදී ගැනීමේදී අවශ්‍ය වන බැංකු ණය පහසුකම් අප ආයතනය විසින් සලසා දෙනු ලැබේ.
3. ඔබගේ ඉඩමක නිවාස ඉදිකිරීම් කටයුතුද අප ආයතනය මගින් විශ්වාසවන්තව සිදුකරගත හැක.
---------------------------------------------------------------------------------------------------------------------
සියලුම විස්තර කියවා බලා නිවස / ඉඩම බැලීමට කලින් වෙලාවක් වෙන් කරගන්න
𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲 𝗮 𝘁𝗶𝗺𝗲 𝗶𝗻 𝗮𝗱𝘃𝗮𝗻𝗰𝗲 𝘁𝗼 𝗶𝗻𝘀𝗽𝗲𝗰𝘁 𝘁𝗵𝗲 𝗽𝗿𝗼𝗽𝗲𝗿𝘁𝘆.
👉 𝐂𝐚𝐥𝐥 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨 -
𝗔𝘀𝗶𝗿𝗶 𝗣𝗿𝗼𝗽𝗲𝗿𝘁𝗶𝗲𝘀 & 𝗟𝗮𝗻𝗱 𝗦𝗮𝗹𝗲𝘀 (𝗣𝗿𝗶𝘃𝗮𝘁𝗲) 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱
𝗢𝗳𝗳𝗶𝗰𝗲 𝗔𝗱𝗱𝗿𝗲𝘀𝘀
No. 227/5/A/5/3, Bandaragama Road, Kesbewa Junction (Infront of Electricity Board - Kesbewa)
බ්‍රෝකර්වරු කතා කිරීමෙන් වලකින්න
17th mar.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


3 Bedrooms House for Sale in Piliyandala Kesbewa
Bedrooms: 3, Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 17,500,00018 hours
3 Bedrooms House for Sale in Piliyandala Kesbewa
Bedrooms: 3, Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 22,500,0008 days
Modern 3 Bedrooms House for Sale in Piliyandala Kesbewa
Bedrooms: 3, Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 26,500,00040 days
Almost New Two story House for sale in Piliyandala Kesbewa
Bedrooms: 4, Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 36,000,0004 days
