නැදුම් ලීයෙන් නිමවු, දොන්කරෝලිස් වර්ගයට අයත් දොර දෙකේ අල්මරිය සහිත කබඩ් ලාච්චු සහිත කොටස් 3කින් නිමවු ඉතා වටිනා මෙම අල්මරිය මිලට ගැනීමට කැමති අය පමනක් පහත දුරකතන අංකය ඔස්සේ සම්බන්ධ වන්න.
මිල ගනන් සාකච්ජා කරගත හැක.(ඉතා ඉක්මනින් විකිනීමට).