All Business Social Media Video Advertisements & Voice Overs
✔️ මේ දවස් වල ඔබගේ ව්‍යාපාරයට Sales අඩු වෙලාද?
✔️ Customer Attraction එක හරි ලෙස ලැබෙන්නේ නැද්ද? 🤔
✔️ එහෙම නම් තවදුරටත් ඒ ප්‍රශ්න එක්ක ඉන්න එපා 😔
✔️ නිවැරදි Solution එක අපි ඔබට ලබාදෙන්න සූදානම් 👍
✔️ ඔබගේ ව්‍යාපාරය ගැන රටටම කියන අලුත් විදිහක් අපි හදමු 😁
✔️ ඔබගේ Business එක Highlight කරලා
Professional Video Advertisement එකක් + Voice Over එකක් අපි සකස් කර දෙන්නෙමු 🎥🎙️
✔️ එය Facebook / Instagram / TikTok / WhatsApp වැනි
සියලුම Social Media Platforms වලට Share කර දෙනවා ☺️
✔️ එක වරක් කරලා බලන්න – වෙනස ඔබටම හිතෙයි 😄
✔️ එවිට ඔබගේ ව්‍යාපාරය වෙනදාට වඩා වර්ධනය වෙනවා
ඒ නිසා අදම RK Enterprises Pvt Ltd වෙත පැමිණෙන්න ☝🏼
💫 දිගු කාලීන අත්දැකීම් සහ මෘදුකාංග ක්ෂේත්රයේ විශාල පළපුරුද්දක් ඇති
RK Enterprises Pvt Ltd වෙතින්
ඔබගේ අයවැයට ගැලපෙන Social Media Management Solutions අදම ලබාගන්න.
💫 නවීන තාක්ෂණය සමඟ
ඔබගේ ව්‍යාපාරය Smart විදිහට ඉදිරියට ගෙන යමු.
💫 නිශ්චිත ස්ථානයක් නොමැති
Home-based / Online ව්‍යාජ ආයතන වලට රැවටී
ඔබගේ වටිනා කාලය සහ මුදල් නාස්ති වීමෙන් වළකින්න.
💫 වංචාකරුවන්ට නොරැවටී
විශ්වාසදායී, ගුණාත්මක සේවාවක් ලබාගැනීමට
RK Enterprises Pvt Ltd වෙත අදම පැමිණෙන්න.
💫 වසර 15කට අධික පළපුරුද්දක් සහ
විශ්වාසදායී සේවාවන් සමඟ
අප කණ්ඩායම ඔබට සම්පූර්ණ සහයෝගය ලබාදේ.
💫 අපගේ සේවාවන් කොපි කළ හැක – නමුත් සමාන කළ නොහැක
For More Information – Visit Us
Office :
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
📍 Location Map:
https://maps.app.goo.gl/cm4aiFkrrgQy
💫 We are Open 07 Days & Holidays
දැන් අපි දින 07ක් සහ නිවාඩු දිනවලද විවෘතයි