RK Enterprises Pvt Ltd – All Business Social Media Video Advertisements & Voice Overs
✔️ ඔබේ බිස්නස් එකේ Sales එක මේ දවස් වල අඩුවද?
✔️ Customer Attraction එකත් හරිම මදියිද? 🫡
✔️ ඒත් හේතුව මොකක්ද කියලා හිතලා ඉන්නවද? 😔
👉 ඒකට අපි ඉක්මනින් සම්පූර්ණ Solution එකක් දෙන්නම්!
💫 ඔබේ ව්‍යාපාරය ගැන ලොකු රටේම දැනගන්න Video Advertisement එකක් හදලා FB / Instagram / TikTok / WhatsApp වැනි
සියලුම Social Media Platforms වලට share කරන්න අපි සූදානම්.
💫 ඔයාගේ Business එක ගැන Info ටික අපිට දෙන්න —
පට්ට Creative Video Ad එකක් හදලා දෙනවා! 😁
💫 කරලා බලන්න… Result එක දැක්කම ඔයාලටම ආසාවෙයි!
ඔයාගේ Business එක නවීන, Smart, Trendy වෙලා ඉදිරියට ගමන් කරනව.
✔️අවසානයේ ඔයාට තියෙන්නේ එකම පියවර—
👉 RK Enterprises Pvt Ltd පැත්තට එන එක!
Why Choose Us?
💫 15+ වසරක පළපුරුද්ද සහ Software / IT / Designing ක්ෂේත්රයේ මනා දැනුම
💫 Video Editing | Motion Graphics | Voice Over | Social Media Management
💫 පාරිභෝගික Budget එකට ගැලපෙන Creative Solutions
💫 Online/Home-based ව්‍යාජ සේවාවන් වලින් ඔබගේ කාලය, මුදල්, Device වලට සිදෙන හානි වලක්වන්න
💫 විශ්වාසදායී, ප්‍රකාශිත, වගකීමෙන් යුත් Professional සේවාව
අපේ සේවාවන් Copy කල හැක — සම කර නොහැක!
Visit Us:
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
📍 Location Map:
https://maps.app.goo.gl/cm4aiFkrrgQy
💫 We Are Open 7 Days & Holidays!
දැන් අපි දින 07 සහ සියලු නිවාඩු දිනවලද විවෘතයි…