# අලෙවි විධායක ( ස්ථීර රැකියා ) - දෙහිවල
==============================
ජීවිතය ජයගන්න එන්න අප හා එක්වන්න
ප්රධාන පෙලේ නිෂ්පාදන සමගම සදහා අලෙවි විධායකයින් වහාම බදවා ගනු ලැබේ.
යතුරුපැදි බලපත්රය සහ යතුරුපැදි හිමිකරිතාවය.
මාස 06 කට වැඩි සේවා පළපුරුද්දක් තිබිය යුතුය.
# සුදුසුකම් :
【~】- අ.පො.ස ( උ .පෙළ ) විභාගයට පෙනී සිටි වයස අවු ; 18 - 35අතර
අයදුම් කල හැකිය.
# ප්රතිලාභ :
【~】- ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
අමතර දිරි දීමනා සමග වැටුප රු. 100,000 - 130,000.00 ලබා ගත හැකිය.
ප්රතිලාභ
【~】- ETF,EPF සහ මරණාධාර ප්රතිලාභ,
【~】- රක්ෂණාවරණය,
【~】- දක්ෂතාව මත උසස්විම්,
【~】- සම්මුඛ පරික්ෂණයට පැමිණෙන දිනම රැකියාවට පිවිසීමේ
හැකියාව,
# ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, "0714141212 / 0712539361" යන දුරකථන අංක හරහා අයදුම් කරන්න