අලෙවි විධායක ( ස්ථීර රැකියා ) - මල්වාන
==============================
⭕ ප්‍රධාන පෙළේ නිෂ්පාදන සමාගම සදහා
අලෙවි විධායකවරු බදවා ගනු ලැබේ. .
⭕වයස අවු 18 - 35
⭕උප්පැන්න සහතිකය,
⭕ග්‍රාමසේවක සහතිකය (මාස 6ට අඩු),
⭕චරිත සහතිකය
⭕O/L හෝ A/L result sheet එක හෝ පාසල් අස්විමේ සහතිකය,
⭕ID Card එක ( copy 2ක් සමග),
⭕මුද්දර ප්‍රමාණයේ photos 2ක්,
⭕ලංකා බැංකුවේ තමාගේ බැංකු ගිණුමේ copy එකක්,
⭕කාඩ්බෝඩ් ෆයිල් කවරයක්.
⭕නිල් පෑනක්.
ඉහත සියළු සහතික වල පිටපත් 1 බැගින් සූදානම් කරගන්න... 👍
⭕අතිකාල සේවා මුර වල යෙදීමේදී ආහාර නොමිලේ සැපයේ.
වැටුප දීමනා සමග 100,000.00 -150,000.00
⭕නවාතැන් පහසුකම්
⭕සොඛ්‍ය පහසුකම්
⭕ආරක්ෂාව
⭕ප්‍රවාහන පහසුකම්
සැපයේ.
🔴 විමසීම් - 0714141212
0712539361
0706603400