අලෙවි විධායක (මූල්‍ය සේවා)
යම් අයෙකුට සරලව කරුණු වටහාදීමේ හැකියාව ඔබ සතුද, අප සොයන්නේ ඔබ විය හැක.🫵🫵🫵
ඔබ අ.පො.ස සාමාන්‍ය පෙළ සමත්
👉 දැනටමත් රැකියාවක් නොමැති අයෙක්ද?
👉 අතෘප්තිකර රැකියවක නිරතවන්නෙක් ද?
👉 විශ්‍රාමික අයෙක්ද?
👉 ගෘහනියක්ද?
👉 අමතර ආදායමක් සොයමින් සිටින්නෙක්ද?
කාන්තා හා පිරිමි ඔබ සැමටම 👫🏻
ජාත්‍යන්තර වශයෙන් සුප්‍රසිද්ධ මූල්‍ය සේවා සපයන ආයතනයක රැකියාවක නියුක්තව සාර්ථකත්වය කරා යාමට, හැකි ඉක්මනින් අයදුම්පත් පහත විද්‍යුත් ලිපිනයට යොමුකර පහත අංකය අමතන්න.
( කළුතර හා අවට විශේෂයි)
ඊ මේල් - ajanthaweerasooriya70@gmail.com
වට්සැප් - 0759724796