# 💼 තනතුර : අලෙවි විධායක
--------------------------------------
අලවිකරණ අංශයෙන් ඉදිරියට යාමට බලාපොරොත්තු වන ඔබට අලෙවි විධායකයෙකු ලෙස අප සමග එකතු වීමට අවස්ථාව ඇත.
අප හා එක්වන්නේ ඇයි?
• පුහුණු කාලය තුලදී රු. 30,000 ක දීමනාවක්
• පුහුණුවෙන් පසු ආකර්ශනීය වැටුප් සහ දීමනා
• විකුණුම් ඉලක්ක වෙනුවෙන් අතිරේක ගෙවීම්
• ප්‍රවීණ උපදේශකවරුන්ගේ මගපෙන්වීම යටතේ පරිභොගිකයින් හදුනාගැනීම, ඔවුන්
ආකර්ෂණය කර ගැනීම සහ, වාසිදායක අලවි සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීමට අවශ්‍ය
ප්‍රායෝගික පුහුණුව ඔබට ලබාදේ.
• වෘත්තීය වර්ධන අවස්ථා පිළිබඳ මගපෙන්වීම
• ප්‍රසන්න වටපිටාවක් තුල පළපුරුදු, දැනුවත් සුහදශීලි කණ්ඩායමක් සමග වැඩකිරීමට
අවස්ථාව
💠 වගකීම්
• ශක්තිමත් සේවාදායක සබඳතා ගොඩනඟා ගැනීම සහ ගැලපෙන විසඳුම් ලබා දීම.
• අලෙවි ඉලක්ක සපුරා ගැනීම සහ අලෙවි කණ්ඩායම සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම .
• අලුතින් ගනුදෙනු කරුවන් හදුන්වා දීම
# 💠 සුදුසුකම් :
• අ.පො.ස. උසස් පෙළට පෙනී සිටීම හෝ අලෙවිකරණ ඩිප්ලෝමාවක් හැදෑරීම
අමතර සුදුසුකමක් වේ
• වයස අවුරුදු 20-50 ත් අතර
• ආකර්ශනීය සන්නිවේදන සහ සාකච්ඡා කුසලතාව.
• කණ්ඩායමක් ලෙස වැඩ කිරීමට ඇති කැමැත්ත සහ ඉලක්ක සපුරා ගැනීමේ
ආශාව.
# ✅ අයදුම් කළ යුතු ආකාරය :
තිරසාර බලශක්තිය සොයා යන ගමනේ ඔබත් කොටස්කරුවකු වන්න. දැන්ම අයදුම් කරන්න.
සම්මුඛ පරීක්ෂණ - 2025 පෙබරවාරි 21 දින සහ 2025 මාර්තු 01 දින ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වේ.
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : ( Whats App ) 0743912000 / 0743912007
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 | ඊ-මේල් ලිපිනය : hr@selaakagridcity.com