# 💼 තනතුර : අලෙවි විධායක
------------------------------------------------------------------------
# 💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 20-30 අතර
【~】✪ අවුරුද්දක අවම අලෙවිකරණ පළපුරුද්ද
【~】✪ අ.පො.ස (උ/පෙ) සමත් වීම අනිවාර්ය වේ.
# ✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඔබගේ අයදුම්පත අදම අපට වම්සැප් හෝ ඊ - මේල් කරන්න:
#📳 දුරකථන අංකය : 075 528 5000
# 📧 ඊ-මේල් ලිපිනය : manji.jayawardhane@quesslanka.com