✪ 𝐖𝐀𝐋𝐊 - 𝐈𝐍 𝐈𝐍𝐓𝐄𝐑𝐕𝐈𝐄𝐖𝐒 ✪
# 💼 තනතුර : අලෙවි සහකාර - කොළඹ 3
------------------------------------------------------------------------
# 💠 සුදුසුකම් :
【~】✪වයස අවුරුදු 18-35ත් අතර පුහුණු නුපුහුණු (කාන්තා/පිරිමි)
# ✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
# ✅ අයදුම් කළ යුතු ආකාරය :
# ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා පහත සදහන් ස්ථානයට පැමිණෙන්න. #
# ✅ 📅 සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන දිනය 📅 : සතියේ දිනවල
# ✅ ⌚ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන වේලාව ⌚: උදේ 10.30 - 1.30 දක්වා
# ✅ 📌 සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන ස්ථානය 📌 : කොල්ලුපිටිය ශාඛාවේ
UPTOWN
LIBERTY PLAZA
නො. 14, ආර්.ඒ. ද මෙල් මාවත, කොළඹ 03.
උප්පැන්න සහතිකය, ග්රාමසේවා සහතිකය රැගෙන පැමිණෙන්න.
වැඩි විස්තර දැනගැනීම සඳහා මෙම දැන්වීමේ "𝐂𝐚𝐥𝐥 𝐄𝐦𝐩𝐥𝐨𝐲𝐞𝐫 | සේවායෝජකයා අමතන්න " හි සඳහන් දුරකථන අංකය හරහා විමසන්න.
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 076 617 7501