# 💼 තනතුර : අලෙවි සහායකයන්
------------------------------------------------------------------------
# 💠 සුදුසුකම් :
【~】✪ අලෙවි ක්ෂේත්රයේ දක්ෂ වසරක පමණ පළපූරුද්දක් ඇති අයට අයදුමි කල හැක.
【~】✪ පළපූරුදු නොමැති අයට අයදුම් කල හැක. පළපූරුදු ඇති අයට ප්රමූඛතාවයක් දෙනූ ලැබේ.
【~】✪ වයස අවූ, 22 -35 අතර විය යුතූය.
# ✅ ප්රතිලාභ :
පළපූරුද්ද අනවූ වැටුප් සහ දිමානා ගෙවනු ලැබේ
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඔබගේ අයදුම්පත් Whatsapp, E-mail මාර්ගයෙන් නොවැම්බර් මස 05 වෙනි දිනට පෙර යොමුකරන්න හෝ පහත ලිපිනයට පැමිණ බාර දෙන්න.
#📳 දුරකථන අංකය : 0707775323
# 📧 ඊ-මේල් ලිපිනය : hr@dinapalagroup.com
# 📪 ලිපිනය : දිනපාල (පූද්ග.) සමාගම, දිනපාල සමූහ ව්‍යාපාර, නො.69, කොළඹ පාර, කුරුණෑගල,