💼 තනතුර : අලෙවි නියෝජිත (Sales Representative)
💠 සුදුසුකම් :
【~】✪ සා.පෙළ (G.C.E. O/L) සමත් විය යුතුය.
【~】✪ අලෙවි හා විකුණුම් ක්ෂේත්රයේ පළපුරුද්ද ඇති අයට වැඩි ප්රමුඛත්වයක් දෙනු ලැබේ.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ Dreamron රූපලාවන්‍ය නිෂ්පාදන අලෙවි කිරීම සහ ව්‍යාප්ත කිරීම.
【~】✪ ඉලක්කගත විකුණුම් ඉටු කිරීම.
✅ ප්රතිලාභ :
【~】✪ රු.100,000 කට වැඩි මාසික ආදායම.
【~】✪ රක්ෂණ හිමිකම්, වාර්ශික වැටුප්, දිරි දීමනා සහ ප්‍රසාධ දීමනා.
【~】✪ ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.
#📳 දුරකථන අංකය : 0112 853 804 / 071 4444 715 / 071 4444 716
# 📧 ඊ-මේල් ලිපිනය : hr@dreamroncosmetica.com
📪 ලිපිනය : 9 හරුම් හෝල්ඩින්ග්ස් (පුද්) සමාගම, 112 සුනේත්‍රාදේවි පාර, නුගේගොඩ