ලක්ජය ඩිස්ට්‍රිබියුටර්ස් අප ආයතනය ප්රමුඛ කිරි නිශ්පාදන අයතනයක බලයලත් ආලෙවි නියොජිත ආයතනයකි
අප ආයතනය සදහා ආලෙවි නියෝජිත රැකියා අවස්තාවක් ඇත
වයස 25-45 අතර (පිරිමි)
අ.පො.ස සා/පෙ සමත්
සැහැල්ලු / බර වාහන රියදුරු බලපත්‍ර අනිවාර්ය
අවම අවු 1 පල පුරුද්ද අනිවාර්ය
ජා ඇල - මිගමුව දක්වා
තොරාගන්නා අයදුම්කරුවන්ට සිත් ගන්නා සුලු වැටුප් සහා දිමනා