Posted by
Stanley Stores (Private) Limited
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
සුදුසුකම්:
• වයස අවුරුදු 25-40 අතර (පිරිමි)
• අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත්
• අවම වශයෙන් අවුරුදු 2 ක පළපුරුද්ද (සිමෙන්ති ක්ෂේත්රයේ)
• සිමෙන්ති ක්ෂේත්රයේ පළපුරුද්ද අමතර සුදුසුකමකි
• වලංගු රියදුරු බලපත්‍රය
• පරිගණක, ජංගම දුරකථන සහ ටැබ්ලට් පරිගණක ක්‍රියාත්මක කිරීමේ හැකියාව
• මනා සන්නිවේදන කුසලතා
ප්රතිලාභ:
• ඉහළ වැටුප - රු. 150,000 - 300,000 අතර
• දිරි දීමනා සහ ප්‍රසාද දීමනා
• පැමිණීමේ දීමනාව
• ආහාර දීමනාව
• සමාගම විසින් ලබා දෙන යතුරුපැදිය (ඉන්ධන සහ නඩත්තු සමග)
• සමාගම විසින් ලබා දෙන ටැබ්ලට් පරිගණකය සහ ජංගම දුරකථනය
• EPF සහ ETF දීමනා
• සෞඛ්‍ය රක්ෂණාවරණය
රාජකාරී දින සහ කාල වේලාවන්:
සඳුදා සිට සෙනසුරාදා දක්වා: පෙ.ව. 8:30 - ප.ව. 5:30 දක්වා
නිවාඩු දිනයන්:
ඉරිදා, පෝය දින සහ වෙළඳ නිවාඩු
අන්නෝන්‍ය සහයෝගීතා වැඩ පරිසරයක් සහ වෘත්තීය සංවර්ධනය සඳහා අවස්ථා
ආකර්ශනීය වැටුපක් සහ ක්ෂේත්රයේ ඉහළට යාම සඳහා අවස්ථාවන්
අයදුම් කරන ආකාරය::
ඔබගේ ජීව දත්ත පත්‍රිකාව WhatsApp හරහා යොමු කරන්න - 0741875546
ඔබගේ ජීව දත්ත පත්‍රිකාව විද්‍යුත් තැපෑල හරහා යොමු කරන්න - stanley@ss.lk
සම්මුඛ පරීක්ෂණ සඳහා විමසීම් - 0771200538





