WE ARE HIRING SMART REAL ESTATE PROFESSIONALS
අලෙවි නිලධාරීන්
==============
# 💠 සුදුසුකම් :
- අලෙවි නිලධාරියෙකු වශයෙන් අවුරුදු 1-2 ක පළපුරුද්ද
- වලංගු යතුරුපැදි බලපත්ර හිමි අයෙකු වීම
# ✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
- වැටුප: රු.65,000+
- අනෙකුත් කොමිෂන් දීමනා සහිතයි
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.
#📳 දුරකථන අංකය : 070 63 95 747
# 📧 ඊ-මේල් ලිපිනය : guardianlandshr@gmail.com