උසස් පෙළ ගිණුම්කරණය (Accounting) විශිෂ්ට ප්‍රතිඵලයක් කරා... 🎯
A/L විභාගයෙන් දිස්ත්‍රික් ප්‍රථමයා (AL District 1st) වී, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ B.Sc. Accounting (Special) උපාධිය ලත්, වසර 15ක ක්ෂේත්රයේ පළපුරුදු ප්‍රවීණ දේශක නුවන් ප්‍රියංග (Nuwan Priyanga) මෙහෙයවන තනි හෝ කණ්ඩායම් පන්ති.
2027/2028 A/L: සිද්ධාන්ත (Theory) සහ පුනරීක්ෂණ (Revision).
පසුගිය ප්‍රශ්න පත්‍ර (Past Papers)
Exam Tips : විභාගයේදී ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමේ වේගවත් ක්‍රම ඉගැන්වීම.
ගිණුම්කරණය කටපාඩම් නොකර, තර්කානුකූලව සහ ප්‍රායෝගිකව වටහා දීම.
දුර්වල සිසුන් කෙරෙහි විශේෂ අවධානය.
කොළඹ හා අවට ප්‍රදේශවල නිවසට පැමිණ උගන්වනු ලැබේ.(Home Visiting)
උසස් පෙළ වාණිජ අංශයෙන් ගිණුම්කරණයට ඉහළම සාමාර්ථයක් ලබාගෙන විශ්වවිද්‍යාල සිහිනය සැබෑ කරගන්න! 🎓✨
Nuwan priyanga