උසස්පෙළ ගිණුම්කරණ (Accounting ) උපාධ්දාරි ගුරුවරුවරයෙකු විසින් නිවසට පැමිණි පන්ති පවත්වනු ලබයි.
(කොළඹ /ගම්පහ/කළුතර )
2️⃣0️⃣2️⃣6️⃣/2️⃣0️⃣2️⃣7️⃣/2️⃣0️⃣2️⃣8️⃣
මාස 6️⃣ සම්පුර්ණ විෂය නිර්දේශ ආවරණය කර ගැනීමේ පන්තිය
📌 සියළුම පාඩම් සදහා මුද්‍රිත නිබන්ධන ලබාදේ.
📌සෑම එකකයකට අදාලව එකක පරීක්ෂණයක් ලබා දීම.
📌වසර 10ක පසුගිය උසස්පෙළ විභාග ප්‍රශ්ණ පත්රයන්, ආදර්ශ ප්‍රශ්ණ පත්‍ර, පාසැල් සහ පළාත් ප්‍රශ්ණ පත්‍ර සාකච්ජාව
📌 කාල කළමනාකරණය පෙරහුරු වැඩ සටහන්
📌 සෑම උසස්පෙළ පන්තියකම විභාගයට මාස 3️⃣ කට පෙර සම්පුර්ණ විශය නිර්දේශයම අවසන් කිරීම.
මාසයකට පැය දෙක බැගින් පන්ති 4️⃣ ක් පැවැත්වේ.
දිනක පන්ති ගාස්තුව (තනි) රු 3000යි.
කණ්ඩායම් පන්ති ගාස්තුව සහභාගී වන සිසුන් ගණන අනුව වෙනස්වෙ