තනතුර පිළිබදව
About the role
ගුවන්තොටුපල ස්තිර සේවක සේවිකා
*=========*========*=============
කටුනායක ගුවන්තොටුපල සදහා සාමාන්‍යය සේවක සේවිකාවන් අවශ්‍ය කර තිබේ රෙස්ටුරන්ට්/පැකින්/බෙල්ට්/හවුස්කීපින් අංශ සදහා පුහුණුව ඇති නැති බදවා ගනු ලැබේ මෙවර පොදු සහතික පත්‍ර විභාගයට පෙනීසිට රැකියා විරහිතව සිටින අයටද අවස්ථාව
* සුදුසුකම්*
【#】- වයස අවුරුදු 18-45 ගැහැණු පිරිමි
【#】- අධ්‍යාපනය/පළපුරුද්ද/සුදුසුකම් අවශ්‍ය නොවේ.
【#】ඉංග්‍රීසි දැනුම අවශ්‍ය නැත
【#】අධ්‍යාපන සහතික අවශ්‍ය නැත
【#】- පුහුණු-නුපුහුණු ගැහැණු-පිරිමි
【#】- මාසික වැටුප - 70000 - 90000
【#】- OT දීමනා සහිතයි.
【#】- ETF/EPF සහිතයි.
【#】- ආහාර නොමිලේ.
【#】-පැය 12 සේවා කාලය,
【#】- නවාතැන් පහසුකම් සැපයේ.
【#】-යහලුවන්/කණ්ඩායම් එකට සේවය කල හැක.
【#】-දුරපලාත් වලින්ද බදවා ගැනේ.
【#】දිවයිනේ ඕනෑම ප්‍රදේශයකින් අයදුම් කල හැකිය,
【#】 සම්මුක පරික්ෂණ නැත බදවාගැනිම් පමනි,
【#】 (කණ්ඩායම් වශයෙන් යොමු විය හැකිය)
වැඩි විස්තර ලබා ගැනීමට හා අයදුම් කිරීම සදහා අමතන්න
0778781272
0768606659
වට්සැප් හරහාද සම්බන්ධ විය හැක