මිල්ලනිය නගරයට මිනිත්තු 10 දුරින් නිස්කලංක ගැමි පරිසරයක පිහිටා ඇති මෙම නිවසෙහි කාමර 3 කුස්සිය සාලය කෑම කාමරය නාන කාමරය ඉඩම පර්චස් 10 කි. මිල ලක්ෂ 55. සින්නක්කර. පරීක්ෂාවෙන් පසු මිල සාකච්ඡා කර ගත හැක. (හොරණ මොරොන්තුඩුව බස් මාර්ගයේ සිට මීටර 950 දුරින් පිහිටා ඇත.)