📍 ස්ථානය: හොරන
සන්සුන් සහ පහසු වාසස්ථානයක පිහිටි, හොඳින් පවත්වාගෙන ගිය නිමවුම් සම්පූර්ණ නිවසක් විකිණීමට ඇත.
🏠 නිවසේ විස්තර:
✔ ඉඩම් ප්රමාණය: පර්චස් 14
✔ කාමර: 4
✔ නාන කාමර: 1
✔ කෑම කාමරය
✔ කුස්සිය
🌿 විශේෂත්වයන්:
✔ නිවසේ පිටිපස්සෙ වෙල් යායක් ඇත
✔ වාහන නවතා තැබීමේ පහසුකම්
✔ හොඳ මාර්ග පහසුකම්
✔ සන්සුන්, නිදහස් පරිසරය
✔පොල් ගස්-7 ,තැබිලි,පුවක්,ගිනිකූරු සහ සාරවත් පසක්ද ඇත
💧 ලිං ජලය සහ විදුලිය පහසුකම් පවතී