මෙම අගනා නිවස වැලිමට නගරයට කිලෝමීටරයක් දුරින් පිහිටා ඇත.
සින්නක්කර ඔප්පු
නිදන කාමර 3
නාන කාමර 1
විශාල පුළුල් සාලය
මුළුතැන්ගෙය
කෑම කාමරය
95% නිවසේ වැඩ අවසන් කොට ඇත.
වැලිමඩ මූලික රෝහලට මීටර් 800
ඉන්ධන පෙරහුම්හලට මීටර් 600
නිවසේ සිට ප්රධාන මාර්ගයට මීටර් 400යි
නිස්කලංකා වටපිටාවක් සමගින්
නිවස ආසන්නයටම වාහනයක් ගැනීමේ හැකියාව.