දෙමහල් නිවස.. ගෘහ උපකරණ..දැනට පවතින මල්පැල ව්‍යාපාරය ... සහිත පර්චස් 310 පමණ ඉඩම..
උඩු මහල... bedroom ..3
Living area ..
Toilet ,barth room
Kitchen
යටි මහල..bedroom ...2
Living area
* බණ්ඩාරවෙල ,වැලිමඩ ප්‍රධාන මාර්ගය අසල
* නළ ලිං ජලය
* විදුලිය
*ආරක්ෂිත කැමරා (8)
* සියළුම ගෘහ භාණ්ඩ .
* හෑෂ් වර්ගයේ අලිගැටපේර වගාව (දැනට ඵලදාව එන )
වැඩි විස්තර සඳහා ... ..හේමචන්ද්‍ර