ඇසුරුම් සේවක / සේවිකා - කෙරවලපිටිය
කෙරවලපිටිය ප්රදේශයේ පිහිටි ප්රදාන ආයතනයක ඇසුරුම් අංශයේ රැකියා අවස්ථා.
-- සති වැටුප් ගෙවීම් සිදු කරනු ලබයි.
-- පෙරවරු 8 සිට පස්වරු 5 දක්ව සේවා මුරය
-- දිනක වැටුප 1600/-
-- වයස අවු. 18ත් 40ත් අතර ගැහැණු සහ පිරිමි
රැගෙන ආ යුතු දේවල්
-- ජාතික හැදුනුම්පතේ පිටපත් 2ක්
-- බැංකු ගිනිම් පොතේ පිටපතක්
අමතන්න
074 042 9387