ඇසුරුම් සේවක / සේවිකා - කැලණිය
කැලණිය ප්රදේශයේ පිහිටි ප්රදාන ආයතනයක ඇසුරුම් අංශයේ රැකියා අවස්ථා.
-- දින වැටුප් ගෙවනු ලැබේ
-- පෙරවරු 8.30 සිට පස්වරු 5.30 සේවා මුරය
-- දිනක වැටුප 2100/-
-- වයස අවු. 18ත් 40ත් අතර ගැහැණු සහ පිරිමි
රැගෙන ආ යුතු දේවල්
-- ජාතික හැදුනුම්පතේ පිටපත් 2ක්
-- බැංකු ගිනිම් පොතේ පිටපතක්
අමතන්න
077 011 1866