බියගම වෙළඳ කලාපයේ අත්ග්ලවුස් කර්මාන්තශාලාවක් සඳහා
ඇසුරුම් සේවක සේවිකා
වයස අවුරුදු 18-41
බෝඩිම් සොයා දේ.
උදේ ආහාරය නොමිලේ
,කිරිබත්ගොඩ,ගම්පහ සහ කඩවත ප්රදේශයන් හී ප්රවාහනය නොමිලේ
🌟බඳවා ගැනීම් සඳහා මුදල් අය නොකෙරේ. 🌟
විමසන්න
0740379579