යෝගට් නිෂ්පාදන ඇසුරුම් සේවක
මහරගම ඇතුළුව කොළඹ දිස්ත්‍රික්කයේ යෝගට් නිෂ්පාදන ඇසුරුම් අංශ රැකියාවක් සදහා සම්බන්ධ වෙන්න
දිවයිනේ ප්රමුඛ යෝගට් නිෂ්පාදන කර්මාන්තශාලා සඳහා (පුහුණු / නුපුහුණු) සේවක සේවිකාවන් වහා බඳවා ගනු ලැබේ.
👉සේවා පළපුරුද්ද අත්‍යවශ්‍ය නොවේ.
👉 හැකියාවන්/සුදුසුකම් ඇති සියලු දෙනා රැකියා අවස්ථා සඳහා බඳවා ගනු ලබයි.
👉මෙවර සාමාන්‍ය පෙළ/ උසස් පෙළ විභාගයන්ට පෙනී සිටි අය සඳහා විශේෂිත අවස්ථා
👉දිවයිනේ ඕනෑම ප්‍රදේශයක පුද්ගලයින් බඳවා ගනී.
👉 එක්දින වැටුප 1600.00 / 2000.00 අතර.
👉මාසිකව 45000.00 / 69000.00 වැඩි වැටුපක් ලබා ගැනීමේ හැකියාව.
👉වයස අවුරුදු 17 සිට 40 අතර (පුහුණු / නුපුහුණු) කාන්තා / පිරිමි සේවකයන් සඳහා අවස්තාව
පහත රැකියා අවස්ථා ලබා ලබාදීමට අප සූදානම්
🔸මෑන්පවර් බඳවා බඳවාගැනීම් නොවේ
🔸පැමිණි දිනම රැකියාව සඳහා යොමු කිරීම
ඔබට ලැබෙන ප්රතිලාභ
🔸පැමිණීමේ දීමනා.
🔸අතිකාල දීමනා. (OT)
🔸ප්‍රවාහන පහසුකම්.
🔸වෛද්‍ය පහසුකම්.
🔸ඔබට අවශ්‍ය ආහාර ලබාදීම.
🔸නවාතැන් පහසුකම් ලබාදීම.
🔸සති වැටුප් ලබා ගැනීමේ හැකියාව.
🔸යාළුවන් කණ්ඩායම් / විවාහකයන්ට එකම ස්ථානයේ රැකියාවේ යෙදවීම.
🔸රැකියා කාලය අතරතුර ඉගෙණුම් කටයුතු සඳහා අවස්ථාව ලබාදීම.
බඳවා ගැනීමේ නිලධාරීන් උදෑසන 0800 ත් සවස 0500 අතර කාලය තුළ අමතන්න
0769894143
සම්බන්ධ වීමට නොහැකි වූ අයවලුන් වට්ස් අප් මගින් විස්තර යොමු කරන්න 0769894143