🔹 අත්වැසුම් නිෂ්පාදන කර්මාන්තශාලාව – බියගම 🔹
ඉතා ඉක්මනින් බඳවා ගැනීම් සිදුවෙයි!
⸻
📍 ස්ථානය: බියගම
🏭 කර්මාන්තය: අත් වැසුම් Glove) නිෂ්පාදනය
📌 පුරප්පාඩු (Vacancies):
• කර්මාන්තශාලා කම්කරුවන් (පිරිමි / ගැහැණු)
• TSP (ඩේටා එන්ට්රි නිළධාරී) – පිරිමි 1
• නිෂ්පාදන අංශය – 50
• Former අංශය – 2
• TPR අංශය – 4
🛠️ ප්රධාන කාර්යයන්:
• අත්අවුල් ගැලවීම
• අත්අවුල් ඇසුරුම් කිරීම
• ගුණාත්මක පාලනය (QC)
💰 වැටුප් සහ වාසි:
✅ ආරම්භක වැටුප රු. 65,000/- සිට
✅ දිනක වැටුප රු. 2,450/-
✅ වැඩ පැය පැය 12
✅ නොමිලේ උදේ ආහාරය
📞 වැඩි විස්තර සඳහා අමතන්න:
📲 070 498 6900
📲 076 4363 887
🧤 ඔබගේ නව රැකියාව මෙහිදී ආරම්භ කරන්න – අදම අයදුම් කරන්න!