ආයතනය ගැන...
- BIMA යනු ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය හා රක්ෂණ සේවා සපයන ආයතන සමූහයකි.
- දැනට ශ්‍රී ලංකික පාරිබෝගිකයන් මිලියන 1.5 කට වඩා ගණනකට අප සේවා සපයන අතර රු. බිලියන 2 ට වැඩි ප්රතිලාභ ලබා දී ඇත
සේවා ස්ථානය: 30- 3/1, ගාලු පාර, කොළඹ 6 (වැල්ලවත්ත)
රැකියාව ගැන
- මෙය කාර්යාලය තුල සිට සිදු කල හැකි අලෙවිකරණ සම්බන්ධ රැකියාවකි.
- අප විසින් පාරිබෝගිකයන් සම්බන්ධ කරදෙන අතර ඔබට ඇත්තේ ඔවුන්ට ඇමතුම් ලබාගෙන, ඔවුන්ගේ අවශ්‍යතාවයන් හඳුනාගෙන ඔවුන්ට ගැලපෙන සෞඛ්‍ය / රක්ෂණ සේවාවන් ලබාදීමයි.
- ඔබට පාරිබෝගිකයන් සොයා යාමට අවශ්‍ය නැත.
රැකියාවේ සාර්ථක වීමට ...
- ඔබට හොඳින් සිංහල භාෂාව කථා කිරීමේ හැකියාව තිබිය යුතුය
- හොඳින් පාරිභෝගිකන්ට සවන්දීමේ හැකියාව තිබිය යුතුය
- මූලික පරිඝනක කුසලතාවයක් තිබිය යුතුය
- විකුණුම් සම්බන්ධ රැකියාවක් කිරීමට කැමති විය යුතුය
ඔබේ වේතනය
- වැටුප - ඔබගේ සියල්ල ඇතුලත් දළ වැටුප රු. 25,000 කි. ඔබට සේවා පළපුරුද්ද තිබේ නම්, ඉහළ වැටුපක් ලබා දෙනු ඇත. සම්මුඛ පරීක්ෂණයේදී ඔබට මෙය සාකච්ඡා කළ හැකිය. දිරි දීමනා සමග රු. 70,000 දක්වා ලබා ගත හැක.
වැඩකරන දින - සඳුදා සිට සිකුරාදා
වේලාවන් - පෙ.ව. 8.30 සිට ප.ව. 5.30
නිවාඩු - සෙනසුරාදා , ඉරිදා , පෝය දින, පෞද්ගලික අංශ නිවාඩු දින
ඔබේ CV එක 0706532812 ට Whatsapp කරන්න