ඇල්පිටිය නගර සභා මාවතේ පර්චස් 14ක වාණිජ හා නේවාසික භාවිතයට සුදුසු ඉඩමක් විකිණීමට ඇත.
ඇල්පිටිය නගරයට 500m ක් දුරින් පිහිටා ඇත.
(නිප්පෝන් පෙර පාසල අසල)
මීටර් 500ක පුළුල් ප්‍රදේශය තුල :
🚩 බස් නැවතුම්පල
🚩 රෝහල
🚩 ඇල්පිටිය ආනන්ද විද්‍යාලය හා ප්‍රාථමික විද්‍යාලය, පෙර පාසල්
🚩 සියලුම බැංකු පහසුකම්
🚩 විදුලි බල මණ්ඩලය
🚩 ජල සම්පාදන මධ්‍යස්ථානය
🚩 උපකාරක පන්ති
🚩 වෙනත් අවශ්‍ය සියලුම පහසුකම්
නිරවුල් ඔප්පු සහ සියලුම අනුමැතීන් සහිතයි. මිල ගණන් සාකච්ඡා කර ගත හැක