ඇල්පිටිය,කුරුදුගහහැතැක්ම,වැවරවුම ඉන්දන පිරවුම්හල අසල කුරුදු සහිත පර්චස් 35ක ඉඩම විකිණීමට ඇත.සින්නක්කර ඔප්පු ඇත.විදුලිය ඉඩම ඉස්සරහම ඇත.ඉඩම ඉස්සරහම පාර ඇත. කුරුදුගහහැතැක්ම අධිවේගී මාර්ගයට 3km යි.පදින්චියටද සුදුසුයි.ඉඩම දෙපසින් නිවාසද ඇත. මිලගනන් සාකච්ඡා කර ගත හැක.වැඩිවිස්තර කතා කරගැනීම සදහා අමතන්න