කිරිවත්තුඩුවේ ක්රිමිරාජ ආයුර්වේද ඖෂධ නිෂ්පාදන ආයතනයෙහි පරිපාලන නිලධාරී තනතුර සඳහා පළපුරුදු අයදුම් කරුවන්ගෙන් අයදුම් පත් කැඳවනු ලැබේ.
*වැටුප සාකච්ඡා කරගත හැක.
අයදුම් පත 074 293 0062 WhatsApp අංකයට යොමු කරන්න.
දු:ක 011 2 753 889