4 bedroom .
2 bathroom .
3 Vehicle parking
කඳාන එකේ කණුවේ කපුවාගාර පාරේ මීටර් තුන්සීයක් දුරින් පිහිටා ඇති නිවස අඩක් නිමකර ඇත .සම්පූර්ණ ගඩොලින් නිමකර ඇත.තට්ටු තුනක්් සඳහා සවි ශක්තිමත් අත්තිවාරම් යොදා ඇත.සියලු ලී කිවිලි අනුමත.
නිවස බැලීම සඳහා දිනක් වේලක් වෙන්න් කරවා ගන්න
ගැනුම්කරුවන් පමණක් අමතන්න