🌍 ස්ථානය : මීගමුව - කොන්දගම්මුල්ල.
●පර්චස් 9කි.
●කාමර 4කින් සමන්විත තට්ටු දෙකේ නිවසකි.
●උඩ සහ යට කාමර 2බැගින්, සාලය, කුස්සිය, බාත්රූම් එක සමන්විතය.
●තවම වැඩ නිම කර නැත.
●එයාපෝට් එකට කිලෝමීටර 9කි.
●මීගමුවට කිලෝමීටර 13කි.
●මිල ලක්ෂ 85කි.
වැඩි විස්තර සදහා අමතන්න ☎️
🏡 New Sithara Property 🏡