ඉතා අලංකාර ලෙස නිමවා ඇති, හොඳම තත්ත්වයේ පවතින උස පිත්තල පහන සහ මල් පෝච්චි යුගලය ඉක්මනින් විකිණීමට ඇත.
විස්තර:
අයිතම: කුකුළු රූපය සහිත පිත්තල පහන සහ පිත්තල මල් පෝච්චි 2ක්
ප්‍රමාණය (උස):
●පහන: අඩි 6 (6 Feet Tall Brass Lamp)
●මල් පෝච්චි: අඩි 3 (3 Feet Tall Flower Vases - 2 Nos)
තත්ත්වය: ඉතා හොඳ තත්ත්වයේ පවතී (Good Condition)
ද්‍රව්‍ය: පිරිසිදු පිත්තල (Pure Brass)
මංගල උත්සව, විවිධ උත්සව අවස්ථා හෝ නිවසේ අලංකාරයට ඉතාමත් සුදුසුයි.