කාර්යාලීය රැකියා ඇබෑර්තු ඇත.(ගැහැණු)
උසස් පෙළ වාණිජ විෂය ධාරාවෙන් හදාරා තිබීම (ක්ෂේත්රයේ අත්දැකීම් ඇති අය සඳහා නෙවේ.)
ගිනුම්කරණය පිලිබඳ දැනුම තිබීම .
TAX වලට අදාල ලියකියවිලි පිලිබඳ දනුමක් සහිත වීම .
පලපුරුද්ද සහිත අය විශේෂයි.
අවුරුදු 50 ට අඩු විය යුතුයි .
පෙ.ව.8.00 - ප.ව. 4.00
වැටුප 65,000 - 75,000 (සාකච්චා කර ගත හැක)
ඉරිදා හා පොහොය දින නිවාඩු .