Accounts Assistant ( Male ) Job Vacancy In Galle – Elpitiya
ගිණුම්කරණ සහයක ඇබෑර්තු (පිරිම්)
ගිණුම්කරණ කටයුතු බදු කටයුතුවලට අදාළ සේවා සපයන ආයතනයකට ඉහත සඳහන් තනතුරු සඳහා ඉල්ලුම් කළ හැකිය
> මූලික සුදුසුකම් අ.පො.ස. උ.පෙළ සමත් (වාණිජ විෂයන්ට ආදාළව)
> පරිගණක හා අන්තර්ජාල ක්රියාකාරී දැනුම වෘත්තීය විභාග (CA/ACCA/CIMA)
> සියලුම බදුකරණය සම්බන්ධ විශිෂ්ට දැනුමක්
> ගිණුම්කරණ ප්රමිතීන් සම්බන්ධ විශේෂ දැනුම
> අවම වශයෙන් වසර 2 ක පළපුරුද්ද
> වයස 24 – 30 අතර
> ස්ථිර සේවයේ සියලු වරප්රසාද සමගින්/ වැටුප සේවා පළපුරුද්ද මත
අමතන්න 0772304940 / 0713222054