කළුතර පීපල්ස් බේකර්ස් ශාඛාවන් සඳහා ගිණුම්කරණ සහායක/ සහායිකාවන් වහාම බදවා ගැනේ.
සුදුසුකම් :
✔ වයස අවුරුදු 18 ත් 40 ත් අතර කළුතර අවටින්.
✔ පරිගණක නිපුණතාව.
✔ අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත්.
✔ අ.පො.ස උසස් පෙළ වාණිජ අංශයෙන් මුහුණ දුන් අය විශේෂයි.
✔ පළපුරුද්ද අමතර සුදුසුකමක් ලෙස සැලකේ.
✔ වැටුප පළපුරුද්ද මත සාකච්චා කරගත හැක.
✔✔ අමතන්න. 0778250255
✔✔ WhatsApp.0716846935
✔✔ Email. imsprasanna@gmail.com