Accounts (ගිණුම්/මානව සම්පත් සහකාර)
කොටුගොඩ පිහිටි අප කර්මාන්ත ශාලාවේ ඉහත තනතුර සඳහා සුදුසුකම් ඇති අයදුම්කරුවන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.
✪ වයස අවු 24-35 කාන්තා / පිරිමි
✪ ජා ඇල, ඒකල, සීදුව ප්රදේශ වල අයදුම්කරුවන්ට ප්රමුඛත්වය දෙනු ලැබේ.
✪ AL සමත්
✪ ගිණුම්කරණය හෝ මානව සම්පත් පිළිබඳ පාඨමාලාවක් හැදෑරු සහ පලපුරුද්ද ඇති අයට ප්රමුඛත්වය
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්රසාද :
✪ ආකර්ෂණීය වැටුපක් පිරිනැමේ. Rs 40,000/- +
✪ උදෑසන සහ දිවා ආහාර දීමනා, පැමිණිමේ දීමනා, දිරි දීමනා
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයැදුම් කලයුතු ආකාරය ✍ :
ඊමේල්: careers@randslanka.com