පලපුරුදු ඇති ගිණුම් ලිපිකාරිනියන් අවශ්‍යයි. වැටුප 50,000/= සිට දක්ශතාවය අනුව ඉහල වැටුප්, ඉඩම් සුපවයිසර් මහතුන් (ගම්පහ, කොළඹ, අවිස්සාවේල්ල, ගිරිඋල්ල, අහුන්ගල්ල, අවටින් විශේෂයි. වැටුප රු. 45,000 සහ විකුණන සෑම බිම් කොටසක් සදහා රු. 10,000 ක දිරි දීමනාවක් ගෙවනු ලැබේ. මුදල් අයකැමිවරියන්, වැටුප් 35,000 සිට ඉහලට. සී/ස ගුරුගේ පුද්ගලික සමාගම, අංක 884, වැලිගම්පිටිය, ජා-ඇල. 071-2199999
chairman@gurugegroup.com