ගාල්ල, අහංගම ප්‍රදේශයේ ජාත්‍යන්තර සමූහ ව්‍යාපාරයකට ගිණුම් හා පරිපාලන සහකරුවෙකු අවශ්‍ය කර තිබේ. ● myob
● Quick Books
ආදී පරිගණක මෘදුකාංග (software) හැසිරවීමේ හැකියාව තිබිය යුතු අතර ගිණුම් තැබීම සහ වසර දෙකක පලපුරුදු සහිත පරිගණක Word සහ Excel ආදියෙහි ද දැනුම අනිවාර්ය වේ.
●AAT , LCCI , HNDA හා සමාන දේශීය හෝ විදේශීය සුදුසුකම් තිබිය යුතුය.
●මූලික වැටුප රු.40000- රු.60000 ක මුදලකි.
●ඔබ වාර්තා කරණුයේ FINANCIAL CONTROLLER ට ය.
●අවශ්‍ය නම් නේවාසික පහසුකම් ද නොමිලේ සපයා දෙනු ලැබේ.
●විවාහක සහ අවිවාහක බව අදාළ නොවේ.
●ස්ත්‍රී පුරුෂ වයස සීමාවක් නොමැත.
●පත්විම ඉතා හදිසි වේ.
●රාජකාරී කටයුතු සඳහා ස්කූටරයක් සැපයේ.
සම්මුඛ පරීක්ෂණ සඳහා ඔබගෙ අයැදුම්පත 2025.02.28 දිනට පෙර ඔබගේ ජායාරූපයක් සමඟ email කරන්න.
tmbacpa@gmail.com