ගණකාධිකාරී සහායක අවශ්‍යයි (Account Assistant) - කුමුදු තේ කර්මාන්ත ශාලාව
මතුගම, ඉත්තෑපාන ප්‍රදේශයේ පිහිටි කුමුදු තේ කර්මාන්ත ශාලාව සඳහා ගණකාධිකාරී සහායකයෙකු අවශ්‍ය වේ.
• ආයතනය: කුමුදු තේ කර්මාන්ත ශාලාව
• ස්ථානය: ඉත්තෑපාන, මතුගම
• සුදුසුකම්: අ.පො.ස. (උසස් පෙළ) ගණිත හෝ වාණිජ ධාරාවෙන් සමත්
• ගිණුම්කරණය පිලිබඳ සුදුසුකම් විශේෂයෙන් සලකා බලනු ලැබේ
• වසරක අවම පළපුරුද්ද
• වැටුප: රු. 40,000 - 50,000/-
විමසීම්: 0763469293
Account Assistant Wanted – Kumudu Tea Factory
An Account Assistant is required for Kumudu Tea Factory, located in Ittapana, Mathugama area.
• Company: Kumudu Tea Factory
• Location: Ittapana, Mathugama
• Qualifications: GCE A/L passed in Mathematics or Commerce stream
• Additional accounting qualifications preferred
• Minimum of one year experience
• Salary: Rs. 40,000 - 50,000/=
Contact: 0763469293